Gossips බුදු දහම විකෘති කෙරෙන නිර්මාණ කලා කෘති නොවේ – ඕමල්පේ සෝභිත හිමි Posted on August 24, 2018 Author admin Comments Off on බුදු දහම විකෘති කෙරෙන නිර්මාණ කලා කෘති නොවේ – ඕමල්පේ සෝභිත හිමි බුදු දහම විකෘති කරමින් කෙරෙන නිර්මාණ කලා කෘති නොවන බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ රාමඤ්ඤ මහා නිකායේ මණ්ඩල රැස්වීමට එක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්.