Gossips බුදුදහම ආරක්ෂා කිරීමට අවශ්‍ය සියළු දෑ සිදුකරන බව අගමැති කියයි Posted on February 17, 2019 Author admin Comments Off on බුදුදහම ආරක්ෂා කිරීමට අවශ්‍ය සියළු දෑ සිදුකරන බව අගමැති කියයි වත්මන් රජය බුදුදහම ආරක්ෂා කිරීමට අවශ්‍ය සියළු දෑ සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කොළඹ – සේදවත්ත – වෙහෙරගොඩ විහාරස්ථානයේ අද (17) පැවති පුණ්‍යෝත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.