බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම ප්‍රකාශයකට සීමා නොවී ඒ සදහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ අනු නායක අතිපුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් පවසනවා.
උන් වහන්සේ මේ බව සදහන් කළේ මල්වතු මහා විහාරයේ පැවැති ග්‍රන්ථයක් එළිදැක්වීමේ උත්සවයකදී.
rn
