Gossips බුද්ධ ශාසනයට එරෙහි තර්ජන තවමත් පහව ගොස් නැති බව හිටපු ජනපති කියයි Posted on August 3, 2018 Author admin Comments Off on බුද්ධ ශාසනයට එරෙහි තර්ජන තවමත් පහව ගොස් නැති බව හිටපු ජනපති කියයි බුද්ධ ශාසනයට එරෙහිව නැගෙන තර්ජන තවමත් පහව ගොස් නැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.කුරුවිට – එරත්න – ලස්සකන්ද සමන්තභද්‍රාරාමයේ අද (03) පැවති ආගමික උත්සවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.