Gossips බුද්ධික පතිරණට නියෝජ්‍ය ඇමති ධුරයක් Posted on June 19, 2018 Author admin Comments Off on බුද්ධික පතිරණට නියෝජ්‍ය ඇමති ධුරයක් කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා. ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.