මෙවර වෙසක් සතිය දාන, සීල, භාවනාවලට මුල් තැන දෙමින් සමරන ලෙස බුද්ධශාසන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ලබන 26 වනදා ආරම්භ වන වෙසක් සතිය නිමාවට පත්වන්නේ මැයි මස 02 වනදායි.
Related Articles
ක්‍රීඩකයන් තුන් දෙනෙකුට තරඟ පාවාදීම් චෝදනා
Posted on Author admin
හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 3 දෙනෙකුට තරඟ පාවාදීමේ චෝදනා මත තහංචි පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය තීරණය කර තිබෙනවා. ඉර්ෆාන් අහමඩ්, නදීම් අහමඩ් සහ හසීබ් අම්ජාඩ් යන ක්‍රීඩකයන්… Read More
හිරුගේ නවතම රියැලිටි සම්ප්‍රාප්තිය Hiru Star හෙට
Posted on Author admin
හෙට (19) සිට සෑම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම රාත්‍රී 7.30 ට.. ඔබේ මනාපය සජීවීව Hiru Star වේදිකාවේ දැවැන්ත තිරය මත දර්ශන වේ.. ශ්‍රී ලාංකීය ටෙලිවිෂනය ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තැබූ රියැලිටිකරණයේ ප්‍රමුඛයා… Read More
කාර්යාල වේලාවේ පැවැත්වු මත්පැන් සාදය
Posted on Author admin
කාර්යාල වේලාවේදී කාර්යාල පරිශ්‍රය තුල මත්පැන් සාද පැවැත්වූ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලයේ කළමණාකාරවරයෙක් පිළිබඳ හිරු ප්රවෘත්ති වෙත තොරතුරු වාර්තා වුණා. අදාල කළමණාකාරවරයා… Read More