Gossips

බුද්ධශාසන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

මෙවර වෙසක් සතිය දාන, සීල, භාවනාවලට මුල් තැන දෙමින් සමරන ලෙස බුද්ධශාසන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ලබන 26 වනදා ආරම්භ වන වෙසක් සතිය නිමාවට පත්වන්නේ මැයි මස 02 වනදායි.