බුත්තල – පෙට්ටගම්වෙළ ප්‍රදේශයට බලපෑ ටොනේඩෝ තත්ත්වයක් හේතුවෙන් ප්‍රදේශයේ නිවාස 25 ක වැඩි සංඛ්‍යාවකට හානි සිදුව තිබෙනවා.
ඊයේ (31) පස්වරුවේ හමාගිය ටොනේඩෝව හේතුවෙන් ප්‍රදේශයේ විදුලිය ද විසන්ධි වී ඇති අතර නිවාස රැසක් මතට ගස් කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
