බුත්තල – පෙට්ටගම්වෙළ ප්‍රදේශයට බලපෑ ටොනේඩෝ තත්ත්වයක් හේතුවෙන් ප්‍රදේශයේ නිවාස 25 ක වැඩි සංඛ්‍යාවකට හානි සිදුව තිබෙනවා.
ඊයේ (31) පස්වරුවේ හමාගිය ටොනේඩෝව හේතුවෙන් ප්‍රදේශයේ විදුලිය ද විසන්ධි වී ඇති අතර නිවාස රැසක් මතට ගස් කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
Related Articles
නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ තවත් පස් කන්දක් නායයාමේ අවධානමක (ඡායාරූප)
Posted on Author admin
නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ කාසල්රී ජලාශයට ඉහළින් පිහිටි තවත් පස් කන්දක් නායයාමේ අවධානමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය පවසනවා. එහි නුවරඑළිය කාර්යාලයේ භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටියමේ… Read More
ඉදිරි වසර 15 ක් දක්වා අවශ්‍ය සංවර්ධන සැලසුම් භාරදී අවසන් – අගමැති
Posted on Author admin
ඉදිරි වසර 15 ක් දක්වා අවශ්‍ය සංවර්ධන සැලසුම් මේ වන විට භාරදී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ පැවති උත්සවයකට… Read More
වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ
Posted on Author admin
ග්‍රෑන්ඩ්පාස් – පරාක්‍රම මාවතේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි 34 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය සදහන් කළේ යතුරුපැදියකින්… Read More