බුත්තල ගෝනගංආර ප්‍රදේශවාසීන්ට තර්ජනයක්ව සිටි දිවියෙකු වනජීවී නිළධාරීන් විසින් අද උඟුලකට හසුකර ගෙන තිබෙනවා.
ඉන් අනතුරුව එම දිවියා උඩවලව ජාතික වනෝද්‍යානය වෙත මුදා හැරීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.
Related Articles
ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක්දින තරගයට අයහපත් කාලගුණයෙන් බාධා
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින තරගයට අයහපත් කාලගුණයෙන් බාධා මතුවී තිබෙනවා. තරගය මීට සුලු වේලාවකට පෙර තාවකාලිකව අත්හිටුවන… Read More
පාකිස්තානයේ සිහිනය සුන් කළ නවසීලන්තයට සුපිරි ජයක්
Posted on Author admin
නවසීලන්තය සහ පාකිස්ථානය අතර පළමු ටෙස්ට් තරඟය ලකුණු 4 කින් ජයගැනීමට නවසීලන්තය සමත්වුනා. ක්‍රිකට් විචාරකයන් මෙය හැඳින්වූයේ පාකිස්ථානයට ලබගතහැකිව තිබූ පහසු ජයක් ගිලිහී ගිය අවස්ථාවක් බවටයි. තුන්වන… Read More
ඇමති ෆොන්සේකා ලඟින් සිටි ‘‘පාතාලයේ පොලිස්’’ අත්අඩංගුවට
Posted on Author admin
ඇමති සරත් ෆොන්සේකා සමග සිටින බවට පසුගියදා චෝදනා එල්ල වූ අරුණකාන්ත අත්තනායක හෙවත් පාතාලයේ පොලිස් නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මිනුවන්ගොඩ -… Read More