Gossips බුත්තලදී දිවියෙකු කොටුකර ගත් මෙහෙයුම Posted on October 8, 2018 Author admin Comments Off on බුත්තලදී දිවියෙකු කොටුකර ගත් මෙහෙයුම බුත්තල ගෝනගංආර ප්‍රදේශවාසීන්ට තර්ජනයක්ව සිටි දිවියෙකු වනජීවී නිළධාරීන් විසින් අද උඟුලකට හසුකර ගෙන තිබෙනවා.ඉන් අනතුරුව එම දිවියා උඩවලව ජාතික වනෝද්‍යානය වෙත මුදා හැරීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.