පසුගියදිනවල ලංකාවම කතාවුනේ ලංකාවට ආපු අලුත්ම දුම්රිය බලවේග කට්ටලය ගැන.
නවීන අංගඋපාංග වලින් සමන්විත මෙම දුම්රිය දුම්රිය මගීන්ගේ භාවිතය සඳහා පසුගියදා එක්කෙරුනා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට මේ අයුරින් අලුත් දුම්රියක් එද්දී ජපාන දුම්රිය පද්ධතියට අලුතෙන්ම එකතුවෙන ඇති සුඛෝපභෝගී දුම්රියක් ගැන මේවනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
එහි ඇති සුවිශේෂත්වය වන්නේ එහි ඇතුලත ජපානයේ සාම්ප්‍රදායික නිවහනක් ලෙස සකස්කර තිබීමයි.
එම සුවිශේෂී දුම්රියේ ඡායාරූප පෙළක් පහතින්.
