අද උදෑසන 06 න් අවසන් වූ පැය 24 තුළ පොලිසිය සිදුකළ මෙහෙයුමකදී බීමත් රියදුරන් 237 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම මෙහෙයුමේදී රථවාහන නඩු 6651 ක් ලබාගත් බවයි.
පසුගිය 11 වනදා සිට මේ දක්වා බීමත් රියදුරන් 771 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රථ වාහන නඩු 26,425 ක් ලබා ගෙන තිබෙනවා.
