දිවයින පුරා සිදුකරන ලද වැටලීම් වලදී බීමත් රියදුරන් 1122 ක් ඇතුළු විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 4039 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඊයේ රාත්‍රී 10 සිට අද අලූයම 2 දක්වා මෙම වැටලීම සිදුකළ බවයි.
වැටලීම සදහා පොලිස් නිලධාරින් 17,728 ක් එක්වී තිබෙනවා.
