ටොන් 12 ක බීඩි කොළ කන්ටේනරයක් නීතිවිරෝධී ලෙස නිදහස් කර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා මාර්තු මස 05 වන දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු එක් සැකකරුවෙකු වියට්නාමයෙන් මෙරටට ගම්මිරිස් ගෙන්වා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමේ ජාවාරමේද ප්‍රධාන සැකකරුවෙකු වනවා.
