මන්නාරම – වැලිපර හතර, මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 751 ක් නාවික හමුදාව ඊයේ සොයා ගෙන තිබෙනවා.
එමෙන්ම, ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 4 දෙනෙකු ද නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
බීඩිකොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදී තිබෙනවා.
