නව බීජ ගබඩා 4 ක් ඉදිකිරීම සහ බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානවල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 335 ක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
බීජණ හා රෝපණ ද්‍රව්‍ය සැපයුම් පද්ධතිය ශක්තිමත් කිරීම එහි අරමුණයි.
එසේම බීජවල ගුණාත්මක භාවය තහවුරු කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමටද කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
