චීනයේ බීජිං නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා.
බීජිං පොලීසිය පැවසුවේ එම බෝම්බය පුපුරුවා හැර ඇති 26 හැවිරිදි පුද්ගලයෙකුගේ අතකටද තුවාල සිදුවී ඇති බවයි.
කෙසේ වෙතත් මෙය ගිනිකෙළි සඳහා යොදාගන්නා උපකරණයක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
Related Articles
ඉතියෝපියා සහ ඉන්දුනීසියා ගුවන් අනතුරුවල තාක්ෂණික සමානකමක්
Posted on Author admin
පසුගියදා ඉතියෝපියාවේදී බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්වීම සහ මීට පෙර ඉන්දුනීසියාවේදී එම වර්ගයේම ගුවන් යානයක් අනතුරට ලක්වීම අතර තාක්ෂණික සමානකම් පවතින බව පරික්ෂණ ඔස්සේ අනාවරණ වී තිබෙනවා…. Read More
රත්ගම පැහැරගැනීමට ආණ්ඩුව වගකිව යුතු බව විපක්ෂ නායක කියයි
Posted on Author admin
ගාල්ල – රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියට රජය වගකිව යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. තංගල්ල – කාල්ටන් නිවසේ අද පැවති ධර්ම දේශනාවෙන් අනතුරුව මාධ්‍යවේදීන්… Read More
දූලි කුණාටුවට මුහුණදුන් ඉන්දියාව සුළි කුණාටුවකටත් හසුවේ
Posted on Author admin
දූලි කුණාටුවකින් විශාල පිරිසක් මියගිය ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය මේ වනවිට ප්‍රබල අකුණු සහිත සුළි කුණාටුවකට මුහුණ දී සිටිනවා. ඒ හේතුවෙන් මේ වනවිටත් පුද්ගල මරණ 16ක් වාර්තා වී ඇති බවයි… Read More