Gossips

බීජිං නුවර බෝම්බ පිපිරීමක්

චීනයේ බීජිං නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා.
බීජිං පොලීසිය පැවසුවේ එම බෝම්බය පුපුරුවා හැර ඇති 26 හැවිරිදි පුද්ගලයෙකුගේ අතකටද තුවාල සිදුවී ඇති බවයි.
කෙසේ වෙතත් මෙය ගිනිකෙළි සඳහා යොදාගන්නා උපකරණයක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.