හින්දු කෝවිල් තුළ සත්ත්ව බිළි පූජා නතර කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමි නාදන් විසින් අද (11) කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන්.
Related Articles
පිළියන්දල රෙදි පිළි ගබඩාවක ගින්නක්
Posted on Author admin
පිළියන්දල – මකුළුදූව ප්‍රදේශයේ රෙදි පිළි ගබඩාවක ගින්නක් හට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රී හටගත් මෙම ගින්න දෙහිවල – ගල්කිස්ස මහනගර සභා ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යොදා පාලනය කර ඇති බවයි පොලීසිය සඳහන්… Read More
එජාපයේ උද්ඝෝෂණයට අධිකරණ නියෝගයක්
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂය කොළඹ සංවිධාන කරන විරෝධතාව අද (30) දහවල් ආරම්භ කිරීමට නියමිතයි. නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීමට එරෙහිවයි ඔවුන් මෙම විරෝධතාව සංවිධාන කර ඇත්තේ. කොල්ලුපිටිය මංසන්ධියේදී මෙම විරෝධතාව… Read More
‘‘නොට්රඩාම්’’ දෙව් මැදුර, මුදාගැනීම පිටුපස,තීරණාත්මක අඩහෝරාවක්
Posted on Author admin
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කටු ඔටුන්න තැන්පත් කර ඇති ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ‘‘නොට්රඩාම්’’ දේවස්ථානයේ ඇති වූ ගින්න තවත් පැය භාගයක කාලයක් පැතිර ගියේ නම් සම්පූර්ණ දේවස්ථානයම විනාශවීමට… Read More