Gossips බිළි පූජා නවත්වන්න කැබිනට් අනුමැතිය Posted on September 11, 2018 Author admin Comments Off on බිළි පූජා නවත්වන්න කැබිනට් අනුමැතිය හින්දු කෝවිල් තුළ සත්ත්ව බිළි පූජා නතර කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමි නාදන් විසින් අද (11) කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන්.