බුත්තල – පැල්වත්ත – හොරබොක්ක ප්‍රදේශයේදී සිය බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සහ දිවි නසාගැනීම සිදුව ඇති අතර, අද උදෑසන ඔවුන්ගේ සිරුරු සොයාගත් බවයි.
මියගිය කාන්තාවගේ වයස අවුරුදු 53 ක් වන අතර, සැමියාගේ වයස අවුරුදු 51 ක්.
