Gossips

බිරිඳට ඇසිඩ් ගැසූ සැමියෙකු අත්අඩංගුවට

තම බිරිඳට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් සිටි පුද්ගලයෙකු හංවැල්ල පොලීසිය අද (01) අත්අඩංගුවට ගත්තා.
හංවැල්ල – වැලිකන්න – වද්දොලුව පාර ප්‍රදේශයේ නිවසක නිදා සිටි තම බිරිඳට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර මොහු පළා ගොස් තිබුණේ පසුගිය මස 26 වන දායි.
සිද්ධියෙන් දියණියන් දෙදෙනාට ද තුවාල සිදුවූ අතර, ඔවුන් මේ වන විට අවිස්සාවේල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.