Gossips බියගම ජල පවිත්‍රාගාරයේ හදිසි බිඳවැටීමක් – ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි Posted on December 7, 2018 Author admin Comments Off on බියගම ජල පවිත්‍රාගාරයේ හදිසි බිඳවැටීමක් – ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි බියගම ජල පවිත්‍රාගාරයේ හදිසි බිඳවැටීමක් සිදුව තිබෙනවා.මේ හේතුවෙන් අද (07) රාත්‍රී 10 සිට හෙට (08) පෙරවරු අට දක්වා මහර, බියගම, ගම්පහ, කටාන, ජා ඇල සහ වත්තල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.