බිබිල ප්‍රදේශයේ පාසලක සිසුන් 12 දෙනෙකු පාසලේදී ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් බිබිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ප්‍රතිකාර ලබන්නන් අතර සිසුවියන් 9 දෙනෙකු ද සිටින බවයි.
ඔවුන්ට ක්ලාන්තය සහ සමේ අසාත්මික තත්ත්වයන් හටගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
