බිබිල ප්‍රදේශයේ පාසලක සිසුන් 12 දෙනෙකු පාසලේදී ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් බිබිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ප්‍රතිකාර ලබන්නන් අතර සිසුවියන් 9 දෙනෙකු ද සිටින බවයි.
ඔවුන්ට ක්ලාන්තය සහ සමේ අසාත්මික තත්ත්වයන් හටගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
Related Articles
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
Posted on Author admin
විධායක ජනාධිපති ධූරය සංශෝධනය කිරීම සඳහා වූ විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනතා විමුක්ති පෙරමුණ අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එම පක්ෂයේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
රිය අනතුරුවලට අධික උෂ්ණත්වය බලපා ඇත්දැයි සෞඛ්‍ය අංශ වලට සැක
Posted on Author admin
මේ දිනවල රාත්‍රී කාලයේදී රිය අනතුරු බහුල වීමට හේතුව පවතින අධික උෂ්ණත්වය දැයි සැකයක් මතුවන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. මේ අතර, මහියංගනය ජාතික පාසල ඉදිරිපිටදී පුද්ගලයින් දස දෙනෙකුට මරු කැඳවමින්… Read More
පොලිස් ස්ථානාධිපතිවරුන් තුන්දෙනෙකුට ස්ථාන මාරුවීම්
Posted on Author admin
ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය මත පොලිස් ස්ථානාධිපතිවරු තුන්දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ශ්‍රී දළදා මාළිගාවේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඩබ්ලිව්.ටී.පී. හලන්ගොඩ,… Read More