Gossips

බිත්තර වී නොමිළේ දෙන්න, රජයෙන් වැඩපිළිවෙලක්

මේ වසරේ මාස් කන්නයේ සිට කාබනික වී වගාවේ නිරත වන ගොවීන්ට අවශ්‍ය බිත්තර වී නොමිළේ ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.
පසුගිය වසරේදී කාබනික වගාවෙන් ලබාගත් වී අස්වැන්නෙන් වෙළඳපොළට නිකුත් කෙරුණු සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් හැට ලක්ෂයක්.