වෙළඳපොලේ බිත්තර මිල සීග්ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.
මේ වනවිට වෙළඳපොලේ බිත්තරයක මිල සටහන් වන්නේ රුපියල් 19 ත් 20 ත් අතරයි.
කුකුළු ආහාර මිල ඉහළ යෑම ඇතුලූ කරුණු කිහිපයක් මෙලෙස බිත්තර මිල වැඩිවීමට හේතුවී ඇති බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කළේ.
පසුගිය දිනවල බිත්තරයක් රුපියල් 13 ත් 15ත් අතර මිලකට අලෙවි වුණා.