ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම නිසා තමන් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
කුරුණෑගල අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සරත් රත්නායක මේ බව සදහන් කළා.
Related Articles
උතුරු කොරියාව, ඇමරිකානු සම්බාධක ඉවත දමයි
Posted on Author admin
ඇමරිකානු සම්බාධක සම්බන්ධයෙන් කිසිදු සැළකිල්ලක් නොදක්වන බව උතුරු කොරියාව පවසනවා. උතුරු කොරියාවේ ඉහළ නිලධාරින් තුන්දෙනෙකුට මේ වනවිටත් ඇමරිකාව සම්බාධක පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ…. Read More
ඉම්රාන් ඛාන්ගෙන් ට්‍රම්ප්ට වාග් ප්‍රහාරයක්
Posted on Author admin
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වෙත ප්‍රබල වාග් ප්‍රහාරයක් එල්ල කළා. ඒ, පාකිස්තානය ත්රස්තවාදීන්ට දර – දිය සපයන බවට ජනපති ට්‍රම්ප් කළ චෝදනාවකට පිළිතුරු වශයෙන්…. Read More
වෙනිවැල්ගැට ශාඛ කොටස් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
බලපත්‍ර නොමැතිව වෙනිවැල්ගැට ශාඛ කොටස් ප්‍රවාහනය කළ දෙදෙනෙකු බදුරලිය – බෙල්ලන ඉන්ධන පිරවුම්හල අසළදී කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක… Read More