Gossips

බිත්තර නිෂ්පාදකයින්ගෙන් චෝදනාවක්

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම නිසා තමන් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
කුරුණෑගල අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සරත් රත්නායක මේ බව සදහන් කළා.