Gossips

බෑණා ඝාතනය කළ කාන්තාව සහ අනියම් පුරුෂයා යළි රිමාන්ඩ්

තම දියණිය ඝාතනය කළ ඇගේ සැමියාව, අනියම් පුරුෂයා සමඟ එක්ව ඝාතනය කළ කාන්තාවක සහ අදාළ සැකකරු ලබන 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා.
ඒ ඔවුන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් කේ.පී. හර්ෂණ කැකුණවෙල හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරුවන් පසුගිය මාර්තු මස 28 වනදා තම බෑණා සියදිවි නසාගත් බවට ඒත්තු ගැන්වෙන ලෙස ඝාතනය කර, ගල් වළකට දමා තිබුණා.