Gossips බැසිල් ගැන දැමූ ෆේස්බුස් සටහන ගැන වාසු කියපු කතාව Posted on February 11, 2019 Author admin Comments Off on බැසිල් ගැන දැමූ ෆේස්බුස් සටහන ගැන වාසු කියපු කතාව බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පසුගිය දිනෙක පළව තිබු ෆේස්බුස් සටහනක් පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද අදහස් පළ කළා.ඒ අද පෙරවරුවේ කොළඹදී කැදවා තිබු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.rn