හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ ඉදිරියේදී මුස්ලිම් ජනතාවගේ සියලු අයිතිවාසිකම් හා ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
නාමල් කුමාරගෙන් තවත් චෝදනාවක්
Posted on Author admin
ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන කණ්ඩායම් විසින් පරීක්ෂණ තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත ලබා දී ඇතැයි දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල්… Read More
උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු ළඟින් නොසිතූ දෙයක් මතුවෙයි
Posted on Author admin
උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු ළඟ ජංගම දුරකථනයක් ජංගම දුරකථනයක් භාවිතා කරමින් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු පිළිබදව තොරතුරක් ගම්පහ ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකින් වාර්තා වනවා…. Read More
බේරුවල රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට
Posted on Author admin
බේරුවලදී ටිපර් රථයක, යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගොස් තිබෙනවා. අද පෙරවරු 8ට පමණ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ බේරුවල සපුගොඩ විහාරස්ථානය අසළ මං සන්ධියේදී… Read More