පුරාවිද්‍යා භූමිවල පවා නිවාස ඉදිකරන යුගයක් අද බිහිවී ඇතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ මීගමුවේ පැවති උත්සවයකට එක්වෙමින්.
මීගමුව – තලාහේන ප්‍රදේශයේ ඉදිකෙරුණු මාතෘ සායනය, මධ්‍යම බෙහෙත් ශාලාව සහ සේවා පියස ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ සහභාගී වුණා.
