Gossips බැසිල්ගෙන් ඉල්ලීමක් Posted on August 5, 2018 Author admin Comments Off on බැසිල්ගෙන් ඉල්ලීමක් ආණ්ඩුවට විරැද්ධව මහජනතාව ලබාදුන් ඡන්දය පිළිබදව සැළකිලිමත්වී කටයුතු කරන්නැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.ඒ අද (05) පස්වරුවේ ගාල්ල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.