Politics Sri Lanka

බැඳුම්කර හා බරපතළ වංචා දූෂණ පිළිබඳ විවාදය කල් යයි

බැඳුම්කර හා බරපතළ වංචා දූෂණ පිළිබඳ විවාදය කල් යයි

බැඳුම්කර වාර්තාව හා බරපතළ වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසන් වාර්තාවේ ඉංග්‍රීසි සහ දෙමළ පිටපත් නොමැතිවීම හේතුවෙන් අද (20) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ විවාදය නොපවත්වා පාර්ලිමේන්තුව කල්තබා ඇත.

අද දින පාර්ලිමේන්තුව විනාඩි 40ක පමණ කාලයකින් අවසන් විය.