බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, කොළඹ අද (26) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
