Gossips

බැඳුම්කර වාර්තාවේ සියලු ලේඛන සභාගත කරන බව කතානායකවරයා කියයි

බැඳුම්කර වාර්තාවේ ලැබිය යුතු ඉතිරි කොටස් ද ලැබුණු පසු ඒ සියලු ලේඛන පාර්ලිමේන්තුවේ සභාගත කරන බව කතානායකවරයා පවසනවා.