Gossips

බැඳුම්කර වාර්තාවේ ඇතැම් කොටස් ප්‍රසිද්ධ කිරීම ගැටළුවක් – නීතිපති

බැඳුම්කර වාර්තාවේ ඇතැම් කොටස් ප්‍රසිද්ධ කිරීමෙන් විභාගවන නඩු කටයුතුවලට අගතියක් විය හැකි බව නීතිපති දැනුම් දුන් බව ජනාධිපති ලේකම් පවසනවා.