Gossips බැඳුම්කර වංචාව ගැන පාර්ලිමේන්තු විවාදය වහාම පැවැත්විය යුතුයි – ජී.එල් Posted on September 24, 2018 Author admin Comments Off on බැඳුම්කර වංචාව ගැන පාර්ලිමේන්තු විවාදය වහාම පැවැත්විය යුතුයි – ජී.එල් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය වහාම පැවැත්විය යුතු බව මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා පවසනවා.ඔහු මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.