Gossips බැඳුම්කර වංචාව එජාපය මෙන්ම ජවිපෙ ද වසන් කරන බව ඒකාබද්ධ තරුණ පෙරමුණ කියයි Posted on July 19, 2018 Author admin Comments Off on බැඳුම්කර වංචාව එජාපය මෙන්ම ජවිපෙ ද වසන් කරන බව ඒකාබද්ධ තරුණ පෙරමුණ කියයි මහබැංකු බැදුම්කර වංචාව වසන් කිරීමට එක්සත් ජාතික පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද කටයුතු කරමින් සිටින බවට ඒකාබද්ධ විපක්ෂ තරුණ පෙරමුණ චෝදනා කරනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මේ බව ප්‍රකාශ කළා.