Gossips

බැඳුම්කර වංචාවේ සිංහල සහ දෙමල පිටපත් සති දෙකක් තුළ ජනපති ඉල්ලයි

බැඳුම්කර වංචාවේ සිංහල සහ දෙමල පිටපත් සති දෙකක් තුළ නිකුත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම පවසනවා.