බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට, ආණ්ඩුව නඩු පැවරීමක් සිදුනොකරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඇල්පිටිය – පිටිගල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
