Gossips බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගත යුතුයි Posted on February 4, 2018 Author admin Comments Off on බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගත යුතුයි බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගත යුතු බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.උන්වහන්සේ මේ බව කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටින රණවිරුවන් බැලීමට අද(04) එහි පැමිණි අවස්ථාවේදීයි.