මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි සහ පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුලු 5 දෙනෙකු ඇප මත නිදහස් කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ ඔවුන්ගේ විදෙස් ගමන් ද තහනම් කිරීමටයි.
Related Articles
ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර ලබාදීම ගැන එජාපයෙන් කමිටුවක්
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් අද (18) පෙරවරුවේ පැවැත්වුණා. පසුගිය දා ආසන සංවිධායක… Read More
අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
Posted on Author admin
ලබන වසරේ මුල් මාස 4 සඳහා රාජ්‍ය වියදම් පියවීම වෙනුවෙන් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනු අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මත වුනා. ඊට පක්ෂව ඡන්ද 102 ක් හිමිවු අතර විපක්ෂව ලැබී තිබු ඡන්ද සංඛ්‍යාව… Read More
උතුරු – දකුණු කොරියා අද සාකච්ඡාවක
Posted on Author admin
උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ දෙරට අතර සහයෝගීතාව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම… Read More