මහබැංකු බැඳුම්කර විමර්ශන කොමිෂන් වාර්තාවෙන් හෙලි වූ පුද්ගලයින්ට එරෙහිව නීතිමය කටයුතු සිදුකර වහාම දඬුවම් ලබාදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියා.
Related Articles
ලොකු ළුෑණු බීජ ගොවීන්ගෙන් මැසිවිල්ලක්
Posted on Author admin
දේශීය ලොකු ළුෑණු බීජ මිලදී ගැනීමේ කිසිදු වැඩපිලිවෙලක් නොමැති වීම නිසා තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව ලොකු ළුෑණු බීජ ගොවීන් චෝදනා කරනවා. ඔවුන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින්… Read More
ආරක්ෂක අංශ යටතේ පවතින උතුරේ ඉඩම් වසර අවසන්වීමට පෙර නිදහස් වන ලකුණු
Posted on Author admin
මෙතෙක් නිදහස් කර නොමැති උතුර පළාතේ ආරක්ෂක අංශ යටතේ පවතින ඉඩම් දෙසැම්බර් 31 වනදාට පෙර නිදහස් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වූ බව නැගෙනහිර පළාත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්දිරන්… Read More
බොරු සාක්ෂි දුන් පොලිස් සැරයන්වරියකට බරපතල වැඩසහිත සිර දඬුවම්
Posted on Author admin
අල්ලස් නඩුවක විත්තිකරුට පක්ෂව අසත්‍ය සාක්ෂි ලබාදීමේ චෝදනාවට වරදකාරිය වූ පොලිස් සැරයන්වරියකට වසර 2 ක බරපතල වැඩසහිත සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කළා. එය වසරකින් ගෙවී යන පරිදි… Read More