මහබැංකු බැඳුම්කර විමර්ශන කොමිෂන් වාර්තාවෙන් හෙලි වූ පුද්ගලයින්ට එරෙහිව නීතිමය කටයුතු සිදුකර වහාම දඬුවම් ලබාදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියා.
