Gossips

බැඳුම්කර ගනුදෙනුවේ සම්පුර්ණ වාර්තාව එළියට

බැඳුම්කර ගණුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපත් සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම දෙසතියක් තුළ නිකුත් කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එම කරුණු අනාවරණ කළා.