විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලෙන්ද බැඳුම්කර ගණුදෙනුවේදී මුදල් වංචා කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී ඊයේ (03) ප්‍රකාශ කළා.
ඊට රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු පිළිතුරු ලබාදෙන අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායකද මැදිහත් වුණා.
