ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකක අධ්‍යක්ෂ මණ්ඩල සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය මත එම බැංකු පිළිබඳ ජනතාව කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, අචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා.
