Gossips බාල දක්ෂ ව්‍යාපාරයත් වෙනස් විය යුතුයි – ජනපති Posted on October 20, 2018 Author admin Comments Off on බාල දක්ෂ ව්‍යාපාරයත් වෙනස් විය යුතුයි – ජනපති බාල දක්ෂ ව්‍යාපාරය ද යුගයේ අවශ්‍යතාව පරිදි වෙනස් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. 2018 ජනාධිපති බාල දක්ෂ සම්මාන උළෙලට මහනුවර – පොල්ගොල්ල සමූපකාර සංවර්ධන ආයතනයේදී එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.