Gossips

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පේස්ලි ජූනියර්ගේ මන්ත්‍රී ධූරය මසකට අත්හිටුවිමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තීරණය කරයි

ලක් රජයේ අනුග්‍රහය මත ශ්‍රී ලංකාවේ සංචාරයේ තොරතුරු හෙළි කිරීමට නොහැකි වීම නිසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පේස්ලි ජූනියර්ගේ මන්ත්‍රී ධූරය මසක කාලයක් සඳහා අත්හිටුවිමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ එකඟතාව පළවී තිබෙනවා.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව සිය පවුලේ සාමාජිකයින් සමඟ 2013 වසරේදී මෙරට සංචාරය කළ බවටයි ඔහුට චෝදනා එල්ලවුණේ.
ඒ සඳහා ලක් රජය පවුම් ලක්ෂයක මුදලක් වියදම් කර ඇති බවටද මීට පෙර අනාවරණය වුණා.