විලියම් කුමරුගේ සහ කේට් කුමරියගේ තුන් වන කුමරුට ලූයිස් ආතර් චාල්ස් ලෙස නම් තබා තිබෙනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කෙන්සිංටන් මාළිගය ඒ බව ප්‍රකාශ කළා.
පසුගිය 23 වන දා බිහි වූ පුත් කුමරා බ්‍රිතාන්‍ය රජ කිරුළේ 5 වන උරුමක්කාරයා බවට පත් වන අතර, හැරී කුමරුට හිමි වන ස්ථානය 6 දක්වා පහත වැටෙනු ඇති.
