Gossips බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර කටයුතු ඇමති ඉල්ලා අස්වෙයි Posted on April 30, 2018 Author admin Comments Off on බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර කටයුතු ඇමති ඉල්ලා අස්වෙයි බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇම්බර් රඩ් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් එරට රජය ගත් ප්‍රතිපත්ති තීරණයක් හේතුවෙන් ඔහු ඉල්ලා අස්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.