Gossips

බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ලබාදුන් කාලය දීර්ඝ වන ලකුණු

බ්‍රිතාන්‍යයට තම සංගමයෙන් ඉවත්වීමට ලබාදුන් කාලය වසරකින් දීර්ඝ කිරීම කෙරෙහි යුරෝපා සංගමයේ සභාපති ඩොනල්ඩ් ටස්ගේ අවදානය යොමුව තිබෙනවා.
ඔහු කියා සිටියේ නිවැරදි තීන්දුවකට පැමිණියහොත් වසරක කාලසීමාව ඉක්ම යාමට මත්තෙන් හැකි ඕනෑම අවස්ථාවක බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයෙන් ඉවත්වීමට හැකි බවයි.
බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ලබාදුන් කාලය ජුනි මස 30 වනදායින් අවසන් වනු ඇති.