බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍යයේ – වෙස්මිනිස්ටර් අධිකරණය විසින් නිකුත් කර තිබූ වරෙන්තුව නිල වශයෙන් ඉවත්කරගෙන ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වර්තා කරනවා
Related Articles
හොරණ කර්මාන්තශාලාවේ හිමිකරුත් රිමාන්ඩ්
Posted on Author admin
පස් දෙනෙකුට මරු කැඳවමින් හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් එහි හිමිකරු වන සරත් විජේරත්න, නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වුණා. ඒ ඊට අදාළ නඩුව… Read More
කළුතර වෙඩි තැබීම මත්කුඩු ආරවුලක් – සැකකරුවන් හඳුනා ගනී
Posted on Author admin
කළුතර – උතුර තොටුපළ මංසන්ධියේදී හෝටල් ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට හේතුව මත්කුඩු ආරවුලක් බවට සැක කරන බව පොලිසිය පවසනවා. ඊයේ රාත්‍රී 10.35ට පමණ මෙම ව්‍යාපාරිකයා සිය බිරිඳ සමඟ නිවසේ සිට… Read More
පළමු අර්ධයේ වැඩිම විදේශ ආයෝජන චීනයෙන්
Posted on Author admin
මේ වසරේ පළමු අර්ධය තුළ ශ්‍රී ලංකාවට ලැබී ඇති මුළු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1 යි දශම 6 ක් බව මහබැංකුව ප්‍රකාශ කළා. චීනය, ඉන්දියාව, හොංකොං, මැලේසියාව සහ ස්වීඩනය එලෙස වැඩිම විදේශ… Read More