යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රික්සිට් ක්‍රියාවලිය පිළිබද අද සිට සතියක කාලයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඒ, විකල්ප යෝජනා පිළිබදව සලකා බැලීමටයි.
ඒ අනුව විකල්ප යෝජනා සම්බන්ධයෙන් ඡන්ද විමසීමේ ක්‍රියාවලියක් ද මෙම සතිය තුළ සිදුකෙරෙනු ඇති.rn
