Gossips

බ්‍රැඩ්බි ශූරතාව රාජකීය විද්‍යාලයට

74 වන බ්‍රැඩ්බි ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලය අද හිමිකර ගත්තා.
ඒ, 27 ට 19 ක් ලෙස මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජයට පත්කරමින්.